UNDP complaint

16/01/2024

පොංගල් උත්සවය

news images

නැගෙනහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ මඟපෙන්වීම යටතේ අම්බරායි දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය 
සභා 18 ක සහභාගීත්වයෙන් අම්බරායි දිස්ත්‍රික්කයේ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා විසින් 
2024.01.10 දින අම්බාරි හිදී පොංගල් උත්සවය සංවිධානය කරන ලදී. එම ඉසව්වේ පැවැති තරග 4ටම 
කාරතිව් ප්‍රාදේශීය සභාව සහභාගි වූ අතර ජයග්‍රාහී කුසලාන 4ක් හිමිවිය.

විශිෂ්ඨ පොංගල් තරගයෙන් පළමු ස්ථානයද, කෝලම් දැමීමේ හා පූමාල ගැටගැසීමේ තරගවලින් 
2වැනි ස්ථානයද, වෙනම භරතනාට්‍ය තරගයෙන් 3වැනි ස්ථානයද දිනාගනිමින් කුසලාන දිනාගත්තේය.







Loading

Top